FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 4 කින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.   

ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වනදා දක්වා දිර්ඝ කර තිබේ.