FAST NEWS

24×7 Around the Globe

‘කළු මල්ලි’ හෙරොයින් තොගයක් සමග පොලිස් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන රොහාන් ප්‍රදීප් නොහොත් කළු මල්ලි අංගොඩ ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.   

සැකකරුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8 ක මුදලක් ඇති බව ද පොලිසිය සඳහන් කරයි.