FAST NEWS

24×7 Around the Globe

මසක් තුළ ගිනි අවි රැසක් සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ පොලිස් ස්ථාන රැසක අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කරන ලද වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.