FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නීති කඩකිරීම් පැමිණිලි සඳහා මෙහෙයුම් මැදිරියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණ නීති කඩකිරීම් පිළිබඳ පැමිණිලි සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවයි.

දු..අංක-1933,0112472757,0115978701/ෆැක්ස්-0112345553/විද්‍යුත් තැපෑල igp.cr@police.lk ඔස්සේ එම පැමිණිලි සිදුකළ හැක.