FAST NEWS

24×7 Around the Globe

තවත් 26 දෙනෙක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1967 ක් දක්වා ඉහළ යනු ඇත.

ආසාදිතයින් 103 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.