FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෝවිඩ් – 19 අසාදිත තවත් පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආසාදිතයින් ගණන 2,084 දක්වා ඉහළ ගොස් ඇත.

බංගලාදේශයෙන් ආපසු පැමිණි දෙදෙනෙක් සහ පිලිපීන ජාතිකයෙක් මෙලෙස හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.