(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් අද (08) පෙරවරු 10 වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙ වන විට මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2081ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 103 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.








