FAST NEWS

24×7 Around the Globe

සියලුම බන්ධනාගාර වලට අමුත්තන් පැමිණීම තහනම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර දෙපාර්තමේන්තු විසින් දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව නතරකිරීමට ව තීරණය කර තිබේ.