FAST NEWS

24×7 Around the Globe

උතුරු දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

(ෆාස්ට් නිව්ස් | වව්නියාව) – අද (08) පෙරවරුවේ උතුරු මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමට ලක්වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.  මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇත.

පීලිපැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.