FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ තවත් අසම්පූර්ණ නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.

නීතිපතිවරයා විසින් මෙම නඩු ගොනු වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබූ බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේය.