FAST NEWS

24×7 Around the Globe

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයා වාර්තා වුයේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නොවන බව රජයෙන් සංශෝධනය කර තිබේ.