FAST NEWS

24×7 Around the Globe

මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස වැඩි කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) සිට උත්සව ශාලාවේ ආසන ධාරිතාව සියයට 50 ක් පිරිස හෝ උපරිමය 300 පිරිසක් සහභාගී කර ගනිමින් මංගලඋත්සව පැවැත්වීමට අවසර ලබා දී තිබේ.