FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව2077 ක් දක්වා ඉහළ ගොස් තිබේ.