FAST NEWS

24×7 Around the Globe

අනතුරු නිවාරණ සතිය අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනතුරු නිවාරණ සතිය අදින් (06) ආරම්භ වේ.

අද සිට ලබන 10 වැනිදා දක්වා මෙම සතිය ක්‍රියාත්මක බව පොලිස් රථ වාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ පැවසුවේය.

මෙම සතිය තුළ අනතුරු අවම කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.