FAST NEWS

24×7 Around the Globe

පර්පචුවල් ට්‍රෙෂරීස් අත්හිටුවමින් පැනවූ තහනම දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවමින් පැනවූ තහනම 2020 ජුලි 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත්මාස 06 ක් දක්වා දීර්ඝ කෙරේ.