FAST NEWS

24×7 Around the Globe

ජින්තුපිටියේ කොරෝනා රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස  ජින්තුපිටිය ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් පුද්ගලයා‍ පි.සි.ආර් පරික්ෂණ 05කදි ආසාදිතයෙකුනොවන බවට තහවුරු වේ.

එබැවින් නිරෝධායනයට ලක්කර සිටි 154දෙනා නැවත නිවෙස් වෙත යොමු කෙරේ.