FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුව 5, 11, සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පමණක් ඇරඹෙනු ඇත.

හෙට දින සියලු ගුරුවරුන් පාසලට පැමිණීම අනිවාර්ය වන අතර විෂය නිර්දේශයට ප්‍රමුඛතාවයදී කටයුතු කළ යුතු බව අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ .

5 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට 1.30 දක්වා පමණි.

13 ශ්‍රේණි සිසුන් සඳහා උදෑසන 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ .