FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නීති උල්ලංඝණය කළ 98 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයට අදාළ පුද්ගලයින් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු හා ආධාරකරුවන් 96 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.