FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට[UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාහඳුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 2069 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස හඳුනා ගෙන ඇත්තේ මාලදිවයිනේ සහ මැඩගස්කරයේ  සිට පැමිණ ඇති දෙදෙනෙකි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2067ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනුණු අතර ඔහු මැඩගස්කර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙකි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 2067ක් විය.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

සුවය ලැබූ 1863 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11කි.