FAST NEWS

24×7 Around the Globe

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.