FAST NEWS

24×7 Around the Globe

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳුදා සිට යළිත් වැඩ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 06 වනදා සිට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව රජය පවසයි.

ඒ අනුව ජනතාවට සාමාන්‍ය පරිදි සිය සේවා කටයුතු සැපයීමට සුදානම් බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ සඳහන් කරයි.