FAST NEWS

24×7 Around the Globe

පෙරපාසැල් සහ එක දෙක ශ්‍රේණි අගෝස්තුවේ ඇරඹේ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසැල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල අධ්‍යාපනය කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර ලබා දී තිබේ.