FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින්සංඛ්‍යාව 2047 දක්වා ඉහළ ගොස් තිබේ.