FAST NEWS

24×7 Around the Globe

නිල ඡන්ද පත්‍රිකා තැපෑලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය සඳහා වන නිල ඡන්ද පත්‍රිකා ජූලි 11, 12 සහ 13 යන දිනවල තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ඡන්ද කාඩ්පත් බෙදා හැරීම ජූලි 29 වන දින අවසන් වේ.