FAST NEWS

24×7 Around the Globe

කළුතර නගර සභාවේ සභාපති අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කළුතර) – නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපළවලට අලාභ හානි සිදුකළ බවට සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.