FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයැදුම්පත් කැඳවයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය වර්ෂයේ ප්‍රතිපල නැවත සමික්ෂණ සදහා අයැදුම් පත්‍ර කැදවීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.   


අයදුම් පත්‍ර භාර ගන්නා අවසාන දිනය ජූනි මස 17 වනදා බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අදාළ නිවේදනයෙන් දැනුම් දී සිටියි.