(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපතිවරයා විසින් වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය , ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම විභාගයේ දී, වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව දන්වා තිබේ.
වැඩබලන පොලිස්පතිට නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්








