FAST NEWS

24×7 Around the Globe

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,214 ක් දින 14ක නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.

ඊයේ (28) එම පුද්ගලයින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී හඳුනා ගෙන තිබේ.