FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් ගණන තවත් ඉහලට


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානයේ සිට පැමිණි තවත් පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හදුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්ගණන 2035 දක්වා ඉහළට ගොස් ඇත.