FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනුව මෙරට සුවය ලැබු ගණන 1661ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 361ක් සිටින අතර මෙරටින් වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 2033කි.