FAST NEWS

24×7 Around the Globe

අනුර කුමාර ජනාධිපති කොමිසමට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුර කුමාර දිසානායක මහතා දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරමින් ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

මීට සුළු වෙලාවකට පෙර ඔහු මෙලෙස පැමිණි බව අප වාර්තාකරු පවසයි.