FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළඳපොලේ කප්පම් ගත් 05 දෙනෙකු CCD අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ මැනිං වෙළඳපොළට පැමිණෙන එළවලු ලොරිවලින් කප්පම් ගත් පුද්ගලයන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

එම සැකකරුවන් පිරිස වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.