FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් ඇත.