FAST NEWS

24×7 Around the Globe

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබේ.

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා මෙලෙස පොලිස් වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.