FAST NEWS

24×7 Around the Globe

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පහරදීමකින් පිරිසක් රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගතකර තිබේ.  

මෙම පහරදීම කිඹුලාඇළ ගුනාගේ කණ්ඩායම විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.