FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවා යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.  

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2001 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනය තුළ ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.