FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) පෙරවරු 10.00 වන විට කොවිඩ් -19 ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළ ගොස් ඇත.