FAST NEWS

24×7 Around the Globe

යළිත් කහකුඩු හිඟයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කහ ආනයනය සීමා කිරීම් හේතුවෙන් වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් නිර්මාණය වි ඇති බව වාර්තා වේ.

ඇතැම් වෙළෙඳුන් විසින් මෙම තත්ත්වය තුළ පාලන මිල ඉක්මවා පාරිභෝගිකයින් වෙත වැඩි මිලට කහ අලෙවි කරනබව ද සදහන් වේ.

එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.