FAST NEWS

24×7 Around the Globe

සජිත් ජනතාවගෙන් සමාව ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන් ජනතාවගෙන්, සමාව ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ ඊයේ (21) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, අගරදගුරු කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයෙන් උන්වහන්සේට යම් අපහසුතාවයක් අප්‍රසාදයක් ඇති වුයේ නම් ඒ සම්බන්ධයෙනි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.