FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබු ගණන 1500 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.