FAST NEWS

24×7 Around the Globe

පාතාල සාමාජික “ඉන්ද්‍රා”ගේ සමීපතමයින් තිදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරගතව සිටින පාතාල චරිතයක් වන ඉඳුනිල් කුමාර නොහොත් “ඉන්ද්‍රා”ගේ සමීපතම හිතවතුන් තිදෙනෙකු හංවැල්ල ප්‍රදේශයෙදී STF අත්අඩංගුවට පත්ව තිබේ.