FAST NEWS

24×7 Around the Globe

ඊයේ සිට මේ දක්වා කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ඊයේ (20) දිනයේදී මෙරටින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  

මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1472 කු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබීමත් සමඟ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 467 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.