FAST NEWS

24×7 Around the Globe

ඊයේ හමුවූ කොරෝනා රෝගීන් පිළිබඳ විස්තර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (19) දිනයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවයි.

ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිසිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වේ.