FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 771ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදනය වු නාවික හමුදා සාමාජිකයින් 901කි.