FAST NEWS

24×7 Around the Globe

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 9 කට උසස් වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු කිහිප දෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර ඇත. 

අදාළ උසස්වීම් සිදුකර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවයේ අවශ්‍යතාව මතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.