FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 25 දෙනෙකු පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1446 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.  

කෙසේ වෙතත් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 490කි.