FAST NEWS

24×7 Around the Globe

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කටඋත්තරයක් ලබා දීමට පැමිණේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටඋත්තරයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම් සිදු කරන කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.