FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක රැසක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට දිස්ත්‍රික්ක 17 ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ  සඳහන් කරයි.

ඉන් දිස්ත්‍රික්ක 10 ක නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දුන් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.