FAST NEWS

24×7 Around the Globe

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ විස්තර

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් 18 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර කුවේටි හි සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.