FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට සි.බී රත්නායක

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක සි.බී රත්නායක මහතාව එම පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍යවරයා විසින් පත්කර ඇත.  

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් මහ ලේකම් ජීවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨයන් සමග අග්‍රාමාත්‍යයවරයා මේ පිලිබදව සාකච්ඡාවක් පවත්වා එම කොන්ග්‍රසයේ එකගතාවය මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.